Sinhala /English Affidavit Formats

ඔබට අවශ්‍ය දිවුරුම් ප්‍රකාශ මෙහිදි බහගන්න
නිතර භාවිතාකරනු ලබන ආකෘති කිහිපයක් මෙහි ලබාගත හැක තවද ඔබට අවශ්‍ය ආකෘතිය නොමැතිනම් මෙයින් එකක් ඩවුන්ලොඩ් කර එය වෙනස් කර ගත හැකිය. 
මෙම පිටුවේ අනිවාර්යයෙන්ම කොමන්ට් කරන්න

තවත් අමතර සිංහල/ඉංග්‍රීසි දිවුරුම් ප්‍රකාශවල ආකෘති මෙම පිටුවේ අවසානයේ තිබෙන ලින්ක් එක් භාවිතා කර ඩවුන්ලෝඩ් කරගන්න
ඔබ සියලු දෙනාට ස්තුතිය
මම
jayakanth1s@gmail.com

--------------------------------------------------------------------------------------------------------------------------
01) නමේ වෙනස සදහා දිවුරැම් ප්‍රකාශයක්
02) උප්පැන්න සහතිකයේ / ජා හැ පතේ / නමේ වෙනස සදහා
03) උප්පැන්න සහතිකයේ/ජා හා පතේ/පත්විම් ලිපියේ නම වෙනස සදහා
04) විවාහවී නොමැති බවද දිවුරැම් ප්‍රකාශයක්
05) මරණ සහතිකය අස්ථාන ගතවිම සදහා
06) උප්පැන්න සහතිකයක් නොමැති බවට දිවුරැම් ප්‍රකාශයක්
07) වැරදීමකින් වෙනත් බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීම සදහා
08) වැරදිකරැවෙකු ලෙස පොලිසියේ හෝ නඩුවට පොනී නොසිටීම සදහා
09) ණය ඇපකරැවෙකු ලෙස අත්සන් තැබීම
     තවත් බොහෝ ආකෘති මෙහි ලබාගන්න 






More English formats are being updated, if you find difficult to get this format please send me a message. click the below link to get more English formats.





More Sinhala  Affidavit formats - download here.

Click here to download




https://drive.google.com/drive/folders/1HUiXgTw_gyx2MCxLLYt769b2P9o4LVtT?usp=sharing


24 comments:

  1. Replies
    1. we have updated with more sample in Word documents. thanks for your review. we accept your suggestions.

      Delete
  2. godak wedagath saha watina deyak...me dcument wala english pariwarthana penwanne neththe ai. google translate maginda labadenne sanketha lipiyak pamani....

    thank you.

    ReplyDelete
  3. very usefull . but can't download these formats as you have told.

    ReplyDelete
    Replies
    1. we have updated with more sample in Word documents. thanks for your review. we accept your suggestions. you can download. please ask one person who is good in internet work or in a internet cafe. more people download this. now you have more updates(new updates).

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Very important publication thanks lot

    ReplyDelete
  6. Mata diurum prakashayak niwasa komasista yawanba ona mage niwase aeithiya dakwimata.pls help

    ReplyDelete
  7. That's superb ..as new appointment holder its very useful. Thanks you very much for this.

    ReplyDelete
  8. mata විවාහවී නොමැති බවද දිවුරැම් ප්‍රකාශයක් ganna ona.meke ehema ekak nane.puluwannm mata eka ewanawada loku help ekak

    ReplyDelete
  9. Replies
    1. thanks for your comment sister, please help me to share this site among our guys. thanks again.

      Delete
  10. අස්ථානගත වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ උකස් භාණ්ඩ බිල් පතක් සම්බන්ධ ිවුරුම් ප්‍රකාශයක් ගන්න පුළුවන්ද?

    ReplyDelete
  11. thank you for searching, download a similar format and alter it as you want. thank you.

    ReplyDelete
  12. ඉතා වටිනා ලේඛන සමූහයක්... ස්තුතියි

    ReplyDelete